Adobe After Effects Bootcamp | Motion Graphics, VFX ( Visual Effects ), Composting | මුල සිට සරලව

Categories: Video Editing
Wishlist Share
Share Course
Page Link
Share On Social Media

About Course

✅ Adobe After Effects Bootcamp: මුල සිට සරලව
Adobe After Effects ඉගෙන ගන්න: Master Motion Graphics, VFX Visual Effects, VFX Composting with Real World Project

 

What Will You Learn?

  • Edit කළ Video එකක් next level එකට අරගෙන යාම සඳහා Adobe After Effects software එක තෝරගැනීමේ ඇති වැදගත්කම් :-
  • Adobe After Effects යනු Motion Graphics, VFX Visual Effects, VFX Compositing යන Features 3ම Cover වෙන විදියට, ඔබ කරන ඕනම Video Editing එකක් Next level එකට අරගෙන යන්න පුලුවන් software එකක්.
  • After Effects කියන software එක industry එකේ වැඩිපුරම භාවිතා කරන්නේ Commercial වලට සහ Content Creating වගේ වැඩ වලටයි.
  • VFX අලුතින් ඉගෙනගැනීමට කැමති ඕනම කෙනෙක්ට සුදුසු හොඳම software එක විදියට මේ Adobe After Effects Software එක අපට හඳුන්වල දෙන්න පුලුවන්. මොකද Professional විදියටම Video එකක් next level එකට අරගෙන යන්න මේ Software එකට පුලුවන්.
  • ඒ වගේම මේ සඳහා Learning Resources බහුලව පවතින නිසා, ඕනම ගැටලුවකදී ඊට ඉතා පහසුවෙන් සාර්ථක විසඳුම් ලබාගැනීමට පුලුවන්.

Course Content

Course Content

Software Download and Install

Course Materials

After Effects Bootcamp Live Class – Ongoing Batch

After Effects Bootcamp Live Class – Batch 01 ( Complete )

Student Ratings & Reviews

No Review Yet
No Review Yet