Practical Ai with Prompt Engineering – Ai තාක්ෂණයේ මුලික පිවිසුම්.
About Course
මේ වන විටත් ලෝකයේ බොහෝමයක් වැඩ පහසුකරවමින් පවතින නවතම AI යුගයේ සමාජිකයකු වීමට ඔබ සූදානම්ද? වැඩ ගොඩගහගෙන, නිදහසක් නැතුව වැඩකළ කාලය දැන් ඉවරයි.
ඇත්තටම මේ AI හෙවත් කෘතීම බුද්ධිය කියන්නේ අනාගතයේදී අපිට අනිවාර්යයෙන්ම භාවිත කරන්න සිද්ධවෙන දෙයක්. වැඩ අපහසුවෙද්දී ඒ සඳහා වැයවන කාලය වැඩිවෙනවා.ඔයාට කොච්චර සල්ලි තිබ්බත් එ සල්ලි වියදම් කරල සතුටින් ඉන්න වෙලාවක් නැති වෙනවා.ඒ විතරක් නෙමෙයි, දැනටමත් AI එක්ක වැඩකරගෙන යන අය එක්ක අපිට වැඩකරගෙන ඉදිරියට යන්න අපහසු වෙලා තියෙන්නෙ.
ගොගක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්නෙ AI නිසා තමන්ගෙ රැකියාව නැති වෙවිද කියන එක.ඇත්තටම ඒක එහෙම නෙවෙයි වෙන්නෙ.AI දන්න Human කෙනෙක් නිසයි ඔයගෙ රස්සාව නැති වෙන්නෙ.
ඉතින් අන්න එ වගෙ Super Human කෙනෙක් වෙලා නවතම AI යුගයට පිවිසෙන්න ඔයත් අප සමග එකතු වෙන්න….
මේ Course එකේදී ඔයාලට Learning , Business වැඩ, financial වැඩ, Freelancer, Technically සම්බන්ධව මීට අමතරව බොහොමයක් එදිනෙදා වැඩ පහසුකරගැනීම සඳහා භාවිතාකළ හැකි ප්‍රධාන AI Tools ගැන මුල සිට සරලව උගන්වනවා..
කිසිදු මූලික දැනුමක් අවශ්‍ය වෙන්නෙත් නෑ
සම්බන්දවන සිසුන් පාඨමාලාවට Pay Now මගින් මුදල් ගෙවා සම්බන්ද වන්න
සම්පුර්ණ පාඨමාලා අන්තර්ගතය,
01.Fundamental Terms and Background of AI (මූලික සංකල්ප සහ AI සදහා ප්‍රවේශය)
- Artificial Intelligence, Algorithm
- Machine Learning,Deep Learning,Neural Network
- Supervised Learning, Unsupervised Learning, Reinforcement Learning
- Data Preprocessing,Overfitting,Underfitting
- Regression,Backpropagation,AGI
- Bias-Variance Tradeoff,Feature Extraction
- Natural Language Processing
- Computer Vision,Optimizers,Loss function
- AI collaboration” or “AI federation.”,automated AI generation
- Definition and scope of AI
- Historical context and milestones
- AI’s impact on various industries
02.google bard,chatgpt ඇතුලුව මුලසිට prompt engineering
ChatGPT හි හැඳින්වීම
- What is ChatGPT?
- Evolution and development of ChatGPT models
- Use cases and applications of ChatGPT
ChatGPT ක්‍රියා කරන ආකාරය
- Overview of the architecture
- A deeper dive into the architecture of ChatGPT
- Components such as transformers and attention mechanisms
- The role of model parameters and layers
- Transformer model and self-attention mechanism
-
- Explanation of the self-attention mechanism in transformers
- How self-attention enables capturing contextual information
- Real-world examples of self-attention in NLP tasks
- Fine-tuning for specific tasks
- The training process of ChatGPT
- Fine-tuning for specific tasks or domains
- The importance of a diverse training dataset
Prompt Engineering මුල සිට
- Understanding the role of prompts
- Explanation of how prompts guide ChatGPT’s responses
- The significance of crafting effective prompts
- Designing effective prompts for ChatGPT
- Strategies for creating prompts that yield desired responses
- Utilizing context and context windows effectively
- Customization and Fine-Tuning with Prompts
-
- Fine-tuning ChatGPT for specific tasks using prompts
- Customization options for prompt-based fine-tuning
- Future Trends in Prompt Engineering
-
- Emerging trends and technologies in prompt engineering
- The evolving role of prompts in NLP and AI
- Practical examples and exercises in prompt engineering
Plugins
- Translation Plugin
- Summarization Plugin:
- Mathematics and Science Plugin
- Healthcare Plugin:
- Gaming Plugin:
- google plugins
Limitations and Challenges
- Ethical concerns and potential biases
- Handling sensitive topics and content
- Real-world challenges in deploying ChatGPT-based systems
Ethical Considerations
- Bias mitigation and fairness in prompt design
- Responsible AI principles when using ChatGPT
- The role of transparency and accountability
Future Trends and Emerging Technologies
- Current research and developments in AI and NLP
- How ChatGPT and prompt engineering are evolving
- Career opportunities in the AI field
03.Real world Project Hands-On Practice
04.Money Earning Tips (AI භාවිතයෙන් මුදල් ඉපයිය හැකි ආකාරයන්)
05. Tutorial of essential 30+ AI TOOL (එදිනදා ජිවිතයේදී අත්‍ය්වශ්‍ය වන යෙදුම් 30 කට අධිකව)
presentation making
- tome
- presentation.ai
- simplified
- slidebean
- slidego
- gamma
- pitch
- sendsteps
- wonderware.ai
- wonderslides
Image generation and editing
- liyanado
- adobe firefly
- lexica.art
- playground
- leiapix
- watermarkremover.io
- picfinder.ai
- freepik
- pebblely
- stable diffusion
- dall e
- copilot
- sea art
- lucidpic
- synthesys
video generating
- adobe firefly
- kaiber.ai
- d-id.com
voicing
- play.ht
- podscast.adobe
- wellsaidlabs.com
- murf.ai
- elevenlabs.io
content writing
- semrush
- blogseo.ai
- pdf.ai
- humata.ai
- copy.ai
data analysis
Relating civil engineering.
Course Content
Presentations
-
Introduction ARTIFICIAL INTERLLIGENT Presentation
00:00 -
Sample ( Ai Generated Presentations )
00:00 -
Recording Sessions
-
1.AI impact of various industries (Future trends)
41:00 -
2.Literacy about plugins before AI
49:30 -
3.How to review Homepage of AI tool and usage
16:00 -
4.Large Language model
36:00 -
5.Prompts guide Document
01:05:40 -
6.Demonstration of AI Tools
01:36:18
Prompt Guides
-
ChatGPT Prompt Guide
00:00
Batch 23
-
01:31:27
-
Day 02 – 01 Sep – 8:00 pm
01:56:50 -
Day 03 – 03 Sep – 8:00 pm
01:56:25 -
Day 04 – 08 Sep – 8:00 pm
01:40:27 -
Day 05 – 18 Sep – 8:00 pm
02:20:42
Batch 22
-
01:39:59
-
Day 02 – 24 Jun – 8:00 pm
01:56:50 -
Day 03 – 26 Jun – 8:00 pm
01:50:09 -
Day 04 – 30 Jun – 8:00 pm
02:10:15 -
Day 05 – 01 Jul – 8:00 pm
01:29:57 -
Day 06 – 01 Jul – 8:00 pm
02:27:47 -
Recording Lesson 1
01:46:51 -
Recording Lesson 2
01:58:08
Batch 21
-
02:01:54
-
01:54:41
-
Day 03 – 8:00 pm – 20 Mar ( Recording )
01:52:34 -
Day 04 – 8:00 pm – 21 Mar ( Recording )
01:59:09 -
Day 05 – 8:00 pm – 25 Mar ( Recording )
01:50:13 -
Day 06 – 8:00 pm – 11 Apr ( Recording ) Part 1
16:45 -
Day 06 – 8:00 pm – 12 Apr ( Recording ) Part 2
02:03:51 -
Day 07 – 8:00 pm – 25 Apr ( Recording )
01:26:29
Final Assignment
-
Final Quiz