The Complete Video Editing Bootcamp | The Complete Video Editing Course | සිංහල මාධ්‍ය

Categories: Video Editing
Wishlist Share
Share Course
Page Link
Share On Social Media

About Course

✅ ෙම පාඨමාලාව සිංහල මාධ්‍යයෙන් පවත්වන අතර මෙයට සම්බන්ධ වීමට කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
තවද ඕනෑම වයස් සීමාවක අයෙකුට සහභාගී විය හැක.

 

✅ මෙම පාඨමාලාව Zoom ඔස්සේ Live Classes (Online) පැවැත්වෙන අතර,
Live Sessions වලින් පටිගත කරගන්නා ලද Video Courses ද ලබාදේ.

 

✅  ඔබට Premiere Pro සමඟින් Video Editing මුල සිට සරලව, Beginner to Advanced දක්වාම ඉගෙනගන්න – The Ultimate Live Bootcamp

 

⭕ ඔබට මෙතෙක් කල් නොහැකිවූ වේගයකින් Video Editing ඉගෙනගැනීම සඳහා අප සමඟ එක්වන්න.
මෙය තවත් එක් පාඨමාලාවක් නොවේ; මෙය චිත්‍රපට ,රූපවාහිනිය සහ අන්තර්ජාලය වෙනුවෙන් Professional Video Editing දැනුමක් සඳහා යන ගමනකි.

 

➡️ මෙම Video Editing පාඨමාලාව කැපීපෙනෙන්නේ ඇයි:

 

🔰 මෙහිදී Course Instructor විසින් ලොව ඇති top- rated පාඨමාලා සමඟ සම්බන්ධ වූ පාඨමාලා අන්තර්ගතයක් නිර්මාණය කර ඇත.

 

🔰 Video Editing සම්බන්ධව ගත හැකි උපරිම ප්‍රායෝගික පුහුණුවක් මෙහිදී ලබාගත හැක.

 

➡️ ඉගැන්වීම් ක්‍රමය සුවිශේෂී වන්නේ ඇයි :-

 

👉 Video Editing කල යුත්තේ “කෙසේද” සහ “ඇයි” කියල ගැඹුරින් ඉගැන්වීම.

 

👉 මෙය Beginner level එකට පමණක් නොව (Advanced) Professional Video Editors ල වෙනුවෙනුත් නිර්මාණය වූවකි.
මෙය ඔබගේ මුලු අවධානයම පාඨමාලාව තුළ රඳාපවතින පරිදි, ප්‍රධාන ක්‍රමවේද සහ සංකල්ප පිළිබඳ මතක තබාගැනීමට හැකිවන පරිදි නිර්මාණය වූවකි.

 

👉 YouTube content creators, family video enthusiasts, marketing professionals, music video editors, documentary filmmakers, and career-focused editors etc. මේ ඕනම Editor කෙනෙක් සඳහා සුදුසුය.

 

👉 👉  දැන්ම ලියාපදිංචි වී ඔබේ Pro Video Editor කෙනෙකු වීමේ ගමන මෙතැනින් ආරම්භ කරන්න

Show More

What Will You Learn?

  • ඔබ ඉගෙන ගන්නා දේ :-
  • පාඨමාලාව අවසානයේදී,
  • (Reels /TikTok /Shorts), Travel Vlogs Videos, Youtube Videos, Marketing Advertisement (Documentary, Weddings, Events) Videos, Films, Tv Shows මේ හැමදෙයක්ම තමන්ගේ Requirements වලට අනුව තමාට තනියම නිර්මාණය කරගත හැකි වීම.
  • වෘත්තීමය වශයෙන් Video Editor කෙනෙක් විදියට වැඩකිරීමේදී තමාට ලැබෙන ඕනම Project එකක් Professional විදියට Edit කර උපරිම නිර්මාණශීලී Output එකක් ලබාගත හැකි වීම.
  • Premiere Pro Software එකෙහි සියලුම Editing Tools වඩාත් පහසුලෙස කාර්යක්ෂමව භාවිතා කිරීමට හැකිවීම සහ,
  • Technique එකට අදාල නිවැරදි Tool එක නියම තැනදි වගේම නියම වෙලාවට භාවිතා කරන්න පුහුණු වීම.
  • Complete සහ Professional ආකාරයට Color Correction (Compression,Log,Raw) එකක් කිරීමේ ක්‍රියාවලිය පියවරෙන් පියවරට, ඒ වගේම සියලුම Lumetri Scopes සහ Lumetri Color Panel භාවිතා කරන ආකාරය
  • තම Video එක දකින ඕනම කෙනෙකුගේ හිතට දැනෙන විදියට Color Grading එකක් Professional ලෙස Video එකකට Apply කරන ආකාරය.
  • Titles, Lower thirds වැනි Motion Graphics Premiere Pro software එක තුළ භාවිතා කරන ආකාරය,
  • Video එකට ගැලපෙන විදියට music, sound effects, voice, ambience sound Apply කිරීම සහ Noice cancelations, loudness Controlling සහ තවත් බොහෝ දෑ,
  • Green Screen, Motion Tracking, Advanced Animation, Time Ramping, Multi Camera Editing, වැනි තවත් බොහෝ දෑ.

Course Content

Course Content

Software Download and Install

Course Materials

Video Editing Bootcamp Live Class – Ongoing Batch

Video Editing Bootcamp Live Class – Batch 01 ( Complete )

Student Ratings & Reviews

No Review Yet
No Review Yet