5.00
(1 Rating)

Make Website without Coding | WordPress for Beginners: Complete Master Course

Categories: Web Technology
Wishlist Share
Share Course
Page Link
Share On Social Media

About Course

Make Website without Coding | WordPress for Beginners: Complete Master Course

ඔබත් කැමතිද Web Development ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වීමට ? | Web Developer කෙනෙක් විදියට අමතර ආදායමක් උපයා ගැනීමට කැමති කෙනෙක් ද ? | එහෙමත් නැත්නම් තමන්ටම කියල Web අඩවියක් නිර්මාණය කිරිමට ඉගෙන ගන්න ඕනිද ? | මේ සෑම දෙයක් පිලිබදව Practically ඉගෙන ගන්න කැමතිද ? එසේ නම් දැන්ම මෙම පාඨමාලාවට සම්බන්ද වන්න. !

 

කාටද මේ පාඨමාලාවා වැදගත් වෙන්නේ.

⭕ Web Development Field එකට අලුතින් එන අයට.

⭕ තමන්ගෙ Business එක Grow කරගැනීමට අවශ්‍ය Web අඩවි තමන් විසින්ම නිර්මාණය කිරිමට කැමති අයට.

⭕ Web අඩවි නිර්මාණය කර අමතර ආදායමක උපයා ගැනීම කැමති අයට.

 

Course Details :-

✅ සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රි 8.00 pm සිට 11.00 pm වෙනකම් උගන්නනවා.

✅ පාඨමාලාව මාස 02 යි . එම මාස 2 ඇතුලත පැය 60 ක විෂය කරුණු කතා කරනවා.

✅ සිංහලෙන් තමයි සම්පූර්ණ මේ පාඩම උගන්වන්නේ. Zoom වලින් තමා උගන්වන්නේ.

✅ සිසුන් විසින් දැරිය යුතු මුළු මුදල : Rs.3500/- පමණය

මෙම පාඨමාලාව හැදෑරීමට ඔබට තිබිය යුතු දේවල් මොනාද ?

✅ මූලික පරිගණක කුසලතා ( Basic Computer Skill )

✅ හොඳ උනන්දුවක්.

 

මෙම පාඨමාලාවෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ :-

⭕ පාඨමාලාව පාඨමාලාව සම්පුර්ණයෙන්ම ප්‍රායෝගික පාඨමාලාවක් වන බැවින් සියලුම ක්‍රියාකාරකම් ප්‍රායෝගිකව සිදුකරනු ලැබේ. එමගින් ඔබට වඩාත් හොදින් විෂය කොටස් අවබෝධ කරගැනීමට හැකියාව ලැබේ.

⭕ මෙම පාඨමාලාව තුළති අංගසම්පූර්ණ Web අඩවියක් නිර්මාණය කිරිමට උගන්නනු ඇත.

⭕ පාඨමාලාවා සම්පූර්ණ නිමකරන ළමුන් හට සහතික පත්‍රයක්ද හිමි වේ.

 

COURSE CONTENT :-

 

1.0 Introduction To Course
1.1 Course Overview

 

2.0 Introduction To WordPress
2.1 What is Content Management System?
2.2 What is WordPress?
2.3 Advantages Of WardPress
2.4 WordPress.com vs WordPress.org?

 

3.0 WordPress Installation
3.1 Installation of XAMPP of Windows
3.2 Changes Of Apache Ports
3.3 Installation Of WordPresa On Windows

 

4.0 WordPress Basic
4.1 Dashboard Overview
4.2 WordPress Themes
4.3 Plugins Installation
4.4 Null Themes & Plugins
4.5 Menu
4.6 Widgets
4.7 Permalinks
4.8 UX (User Experience)

 

5.0 Creating Posts and Pages
5.1 Difference between posts and pages
5.2 Creating a new post
5.3 Visual editor
5.4 HTML code editor
5.5 Adding media
5.6 Inserting a gallery
5.7 Full screen mode / spotlight mode
5.8 Post Categories
5.9 Post Tags
5.10 Post options and settings

 

6.0 Elementor
6.1 Intro
6.2 Ready to elementor
6.3 Spacer
6.4 DHosting
6.5 z index
6.6 Image Bo
6.7 Icon Box
6.8 Stars
6.9 Image Carousel
9.10 Basic Gallery
6.11 Icon List
6.12 Counter
6.13 Counter
6.14 Testimonial
6.15 Tabs
6.16 Accordion
6.17 Toggle
6.18 Social Icons
6.19 Alert
6.20 Text Path
6.21 Sidebar
6.22 HTML
6.23 Menu Anchor
6.24 Shortcode
6.25 Elementor Info
6.26 Elementor Designs

 

7.0 Setting up Domain And Hosting
7.1 What is the Web Hosting and Web Domain Mean ?
7.2 What is the best place to host your website ?
7.3 Who are the best Domain Registrars
7.4 How to Choose the Perfect Domain Name
7.5 How to buying Hosting and Domain name
7.6 How to link NAME SERVERS to the Domain Name
7.7 How to add a new domain to the C-Panel
7.8 Install WordPress on Web Hosting

 

8.0 WordPress Backup & Migration
8.1 Why Backups & updrafts
8.2 All-in-one-wp-migrations
8.3 Upgrade to Managed Database Cluster

 

9.0 Contact Form
9.1 What Is a WordPress Contact Form?
9.2 Why Should You Use a Contact Form?
9.3 How to Add a Contact Form in WordPress
9.4 Install a WordPress Contact Form Plugin
9.5 Create a New Contact Form
9.6 Customize the Contact Form
9.7 Set Up Form Confirmation
9.8 Configure Form Notifications

 

10.0 Custom post
10.1 What Is Custom Post Type in WordPress?

 

11.0 Elementor Header & Footer Builder
11.1 What Is a Header?
11.2 What Is a Footer?
11.3 How To Edit Your WordPress Header in Elementor
11.4 Additional Resources

 

12.0 Serch Engine Optimisation [SEO]
12.1 Yoast Seo
12.2 XML Sitemap
12.3 Robots.Txt
12.4 Star Ratings
12.5 301 Redirect
12.6 Google Analytics
12.7 AMP
12.8 Rankmath With Xml Sitemaps
12.9 Web Stories
12.10 Google News RSS Feed
12.11 Google News Sitemap

 

13.0 WordPress Blogs
13.1 Blog for business
13.2 Blog websites
13.3 Theme Select
13.4 Blog writing
13.5 Theme upload

 

14.0 WordPress Customize
14.1 customize
14.2 custom CSS
14.3 yellow-pencil

 

15.0WordPress Security
15.1 Why Security
15.2 Wp Login Url Change
15.3 Wordfence
15.4 Recaptcha
15.5 Cloudflare For Security
15.6 Firewall rules & Disable Admin Area using Cloudflare
15.7 Disable Installation

 

16.0 Speed Optimization
16.1 Warning
16.2 Why
16.3 Web Server Software Issue
16.4 Requests
16.5 Images Optimize
16.6 Js Minify
16.7 CSS Minify
16.8 Jetpack Image CDN
16.9 Instant Page
16.10 WP Speed Matters
16.11 W3 Total Cache

 

17.0 Woocommerce
17.1 Woocommerce Intro
17.2 Product gallery
17.3 Simple Product Product Data
17.4 Downloadable Products
17.5 Product Attributes
17.6 Purchase note
17.7 Linked Products & Related Products
17.8 Inventory
17.9 Affiliate Products
17.10 Variable Products
17.11 Grouped product
17.12 Password Protected Products
17.13 Catalog visibility
17.14 preview vs update
17.15 Shipping Countries
17.16 Shipping Options
17.17 Settings – General
17.18 Settings – Product Inventory
17.19 Settings – Downloadable products
17.20 Settings – Tax
17.21 Settings Payments
17.22 Settings – Accounts & Privacy
17.23 Settings – Email notifications
17.24 Settings – Advanced
17.25 Settings – coupon
17.26 Orders
17.27 System status
17.28 Analytics
17.28 Reports
17.29 Shortcodes
17.30 functions.php
17.31 Woocommerce Blocks
17.32 Change a currency symbol
17.33 Bank Transfers
17.34 Local Payment Gateway
17.35 2checkout
17.36 BitPay
17.37 stripe
17.38 PayPal
17.39 PayPal Account Creation
17.40 PayPal For Woocommerce

Show More

What Will You Learn?

  • ⁠අපෙ සම්පූර්ණ Course එකේ ඇතුලත් වන්නේ Live Sessions 15 සහ Recorded Videos 5 ය. ( Wordpress ගැන A - Z හැම දෙයක්ම උගන්නවා)
  • පාඨමාලාව අතර තුරදී අපි Project 15 නිර්මාණය කරනවා.
  • පාඨමාලව අවසන් උවත් අපි හැම මාසයකදීම අන්තිම සතියේදී ඔබ සමග ඔබට තිබෙන ගැටලු සහ අලුතින් පැමිණෙන Technology , Tools , වගේ දේවල් කියල දෙන්න Session එකක් තිබෙනවා.
  • පාඨමාලාව අවසානයේදී ඔබට Freelancing වැඩ කරල මුදල් උපයන්නෙ කොහොනද කියල කියා දෙනවා.
  • ඔබගේ CV එක සහ Portfolio එක Professional විදියට සාදා ගන්නා ආකාරය අපි කියා දෙනවා විතාරක් නෙමෙ පාඨමාලව අවසන් වන විට ඔබ විවිඩ වර්ගයේ Website 15 + වැඩියෙන් නිම කර තිබෙන හෙයින් ඔබට එය Portfolio එක පෙන්වීමට හැකියාව තිබේ.
  • ⁠පාඨමාලවට සමබන්ද වන ඔබට Software Company එකක් හරහා 6 Month Industrial Training එකක් ලබා දෙනවා ( 6 Month Internship එකක් ) / ( Job එකක්) ඔබට අවශ්‍ය නම් පමණක්.
  • ඔබ අපෙ පාඨමාලාවට සම්බන්ධ උවහොත් ඔබට Most Populor Wordpress Themes and Plugins, Tools , Premium Technology and Codes වගේ Wordpress වලට අවශ්‍ය කරන දේවල් Life Time ඔබට අපි ලබා දෙනවා කිසිදු ගෙවීමකින් තොරව.ඔබට තිබෙන්නෙ අපෙ පාඨමාලවට සම්බන්ධ වි එය ඉගෙන ගැනීමට පමණි ඉතිරි දේවල් ඔක්කොම අපි බලාගන්නම් ඔබට අවශ්‍ය කරන දේවල් ඔක්කොම අපි සපයනු ඇත. ඔබ Wordpress Developer කෙනෙක් ලෙස Industry එකට යනවානම් මේ Wordpress Themese Plugins අත්තටම අවශ්‍යයි මේවා ලබාදෙන Website වල මාසික Membership මුදල ඉතාමත් අධිකයි.මම අවශ්ථාවේදී ඔබට අපි මේ හැම දේම Free Of Charge ලබා ගැනීමට හැකියාව ඇත.ඒ විතාරක් නෙමෙ ඔබට අවශ්‍ය ඕනීම Wordpress theme එකක් Plugin එකක් Request කර ලබා ලබාගැනීමට හැකියාව ඇත.මම සේවාව අපි ඔබට VIP Group එකට ඔබව ඇතුලත් කර Daily, Themes Plugin Updated version group එක තුල Upload කරනු ඇත.
  • ⁠ඔබට පාඨමාලාව කරගෙන යෑමේදී ඔබට අති වන ගැටළු Live Sesion එක තුලදීම හෝ Lecture ව Personal සම්බන්ධ කරගෙන නිරාකරණය කර ගැනීමට හැකියාව ඇත.
  • අපි සිදු කරන පාඨමාලව වෙන පාඨමාලා වගේ නොවෙ 100% Practical සහ ඔබව මුල සිට Industry එකට Pro කෙනෙක් වගේ ගිහිං වැඩ කරන්න කියල දෙනවා.
  • Live Class වලට සම්බන්ඩ විමට නොහැකි උණත් අපෙ LMS එක හරහා ඔබට Recording නැරඹීමට හැකියාව තිබේ.
  • ⁠පාඨමාලාවට සම්බන්ධ වෙන ඔබට අපි Premium Freelancing and Entrepreneurship Workshop වලට Free සම්බන්ධ විමට හැකියාව තිබේ.මෙහිදී ඔබට අපි Online Freelancer කෙනෙක් විදියට වැඩ කරන්නෙ කොහොමද හරි method , Platform මොනාද එවා කරන්නේ කොහොමද A -Z කියාදෙනවා වගේම, අපි අපේම කියල Agency එකක් පටන් ගන්නෙ කොහොමද , ඒ Business Plan එක හදාගන්නෙ කොහොමද Merketing ටික ගොඩ දාගන්න කොහොමද කියල A - Z Step By Step අපි ඔබට කියා දෙනු ලබනවා.
  • ඒ විතාරක් නෙමෙ අපි පාඨමාලව තුලදී ඔබට කණ්ඩායම් කර තමන්ගෙ Team එකට Team Leader කෙනෙක් විදියට වැඩ කරන්නේ කොහොමද , අනිත් Team Members ල Guide කරන්නෙ කොහොමද Task බෙදාගන්න කොහොමද වගේම Business එකක් Grow කරන්නෙ කොහොමද , Client කෙනෙක් ව Handle කරන්නෙ කොහොමද , Project agreement සාදාගන්න කොහොමද, Project එකක් manage කරන්නෙ කොහොමද , Project එකක් Hand Over කරන්නෙ කොහොනද වගේ සම්පූර්ණ Step එක අපි ඔබට පාඨමාලාව තුලදී Experience කරන්න දෙනවා. මම Group Work එකෙදි ඔබ Handle කරන්නෙ Real Client කෙනෙක් ය.
  • මේ ඔක්කොම දේවල් එතකු කරල හඳපු master Level Wordpress Course එක වෙන කිසිම තැනක හොයාගන්න බෑ.

Course Content

Course Asset

  • WordPress Course Orientation – Presentation
    00:00
  • Introduction to WordPress – Presentation
    00:00
  • WordPress Installation in Windows | Mac – Presentation
    00:00
  • Software Download
    00:00

Assignments

Batch 05 | Ongoing Batch

Batch 04 | Recording ( Complete )

Batch 03 | Recording ( Complete )

Batch 02 | Recording ( Complete )

Batch 01 | Recording ( Complete )

Student Ratings & Reviews

5.0
Total 1 Rating
5
2 Ratings
4
1 Rating
3
0 Rating
2
0 Rating
1
0 Rating
very good